අහස සේ ඔබ අනන්තයි

Ahasa Se Oba Ananthai

nanda malani
අහස සේ ඔබ අනන්තයි Lyrics

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ.. මා දකින්නේ..
ඔබමැ පමණයි.. ඔබ අනන්තයි...

වෙණ තතක්‌ හැඬවෙන තැනක්‌ ඔබ
මධු විතක්‌ උතුරන තැනක්‌ ඔබ

තෙලිතුඩක්‌ දැවටෙන තැනක්‌ ඔබ
පන්හිඳක්‌ ගැවසෙන තැනක්‌ ඔබ

අඩ සඳක්‌ සැඟවෙන තැනක්‌ ඔබ
රළ පෙළක්‌ පෙරළෙන නැනක්‌ ඔබ

සිසිලසක්‌ දනවන තැනක්‌ ඔබ
උණුසුමක්‌ ගෙන එන තැනක්‌ ඔබ

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ.. මා දකින්නේ..
ඔබමැ පමණයි.. ඔබ අනන්තයි...

Video thumbnail