අහසම රිදවා කඳුළු ඉල්ලගෙන

Ahasama Ridawa Kandulu Illagena

shihan mihiranga
අහසම රිදවා කඳුළු ඉල්ලගෙන Lyrics

(හෙහෙ හේ.. හොහො හෝ..)

අහසම රිදවා කඳුළු ඉල්ලගෙන
මං යන මග උන්..නුඹ දැකලා..(හා..)
ආඩම්බර හිත මොනවද මුමුණා
මේ ඇස් නුඹ ලග.. නතර කළා..(හා..)

හිතුමතේ.. ඇවිදින්‌ රැඳුණේ..
ආදරේ.. ඉල්ලලා..
ඔය හිතේ.. නැවතී ඇහුවේ..
ආ..දරේ මටදෝ.. කියා..

හැම හුස්මක ඇවිත්‌ යන්න එන
ජීවිතේ වෙලා..
මං මගෙවත්‌ නෙමෙයි කියා නුඹ
මට මතක්‌ කළා..

මං ගාවින්‌ ගෙනාත්‌ තිබ්බ ඔය
හදවතට නොයා..
තව  කොහොමද නපුරු  වෙන්නේ දැන්‌
මං නුඹේ.. වෙලා..

ජෝදා.. අක්බර්...
ජෝදා.. අක්බර්...

Video thumbnail