ඇහෙනවා නම්‌.. සිත හඬන තරම්..

Ahenawanam Sitha Hadana Tharam

punsiri soysa
ඇහෙනවා නම්‌.. සිත හඬන තරම්.. Lyrics

ඇහෙනවා නම්‌.. සිත හඬන තරම්..
කිසිවකු නෑ ලොව.. හිනැහෙන්නේ
ඇහෙනවා නම්‌.. සිත හඬන තරම්..
කිසිවකු නෑ ලොව.. හිනැහෙන්නේ

පෙර දින රජ.. මැදුරක උන්නේ..
අද මා මහමග.. සැතපෙන්නේ
ඇහෙනවා නම්‌.. සිත හඬන තරම්..
කිසිවකු නෑ ලොව.. හිනැහෙන්නේ

පතන පැතුම්‌.. සුළඟට මුසුවේ..
මියුරු වදන්‌.. කඳුළේ ගොළුවේ..

පතන පැතුම්‌.. සුළඟට මුසුවේ..
මියුරු වදන්‌.. කඳුළේ ගොළුවේ..
සතුට උපන්‌.. හැම දිනක ළේ..
කුමන නැටුම්‌.. දෝ දිවි මඬලේ..

ඇහෙනවා නම්‌.. සිත හඬන තරම්..
කිසිවකු නෑ ලොව.. හිනැහෙන්නේ
ඇහෙනවා නම්‌.. සිත හඬන තරම්..
කිසිවකු නෑ ලොව.. හිනැහෙන්නේ

අපගෙ අහිංසක ලොව බිඳලා..
ඔබද අනන්තෙක ඇත රැඳිලා..

අපගෙ අහිංසක ලොව බිඳලා..
ඔබද අනන්තෙක ඇත රැඳිලා..
ගිනි දළු මා ගත.. වෙළෙනු දැනේ..
ඔබ මල්‌ යහනක.. නිදනු මැනේ..

ඇහෙනවා නම්.. සිත හඬන තරම්..
කිසිවකු නෑ ලොව.. හිනැහෙන්නේ
ඇහෙනවා නම්.. සිත හඬන තරම්..
කිසිවකු නෑ ලොව.. හිනැහෙන්නේ

පෙර දින රජ.. මැදුරක උන්නේ..
අද මා මහමග.. සැතපෙන්නේ
ඇහෙනවා නම්.. සිත හඬන තරම්..
කිසිවකු නෑ ලොව.. හිනැහෙන්නේ

Video thumbnail