අහිමිවන නුඹ

Ahimi Wana Numba


අහිමිවන නුඹ Lyrics

අහිමිවන නුඹ ආයෙත් ආදරෙන්...
මතකෙට ආවත් මේ හිතින්...
හිමි නැතුවානම් මේ භවෙත්...
ලතැවෙමි මා...
මතක ගෙනයනවා නම් මා සිතින්...
පියඹනවා නම් මාරුතෙන්...
හැරයනවා නම් මේ ලෙසින්...
මගබලනා...

සිහිනයකි නුඹ මාගේ...
කතරකට වැහි වාගේ...
ඇහෙනවද මේ මාගේ...
ගැහෙන පපුවක තාලේ...
හිමිවීමක් දෝ ආලේ...
හද සීරී ගලනවානේ...
රැදෙනා වාරේ ගානේ...
යලි නෑ දෑසින් ආලේ...

අහිමිවන නුඹ ආයෙත් ආදරෙන්...
මතකෙට ආවත් මේ හිතින්...
හිමි නැතුවානම් මේ භවෙත්...
ලතැවෙමි මා...
මතක ගෙනයනවා නම් මා සිතින්...
පියඹනවා නම් මාරුතෙන්...
හැරයනවා නම් මේ ලෙසින්...
මගබලනා...

මතක සැමරුම් ගානේ...
පාරවන් හද ආයේ...
නුඹට නොදැනුන ආලේ...
වියැකුනාද අවාරේ...
පෙරුමන් පුරනා හීනේ...
හද පාරන් දෑස මානේ...
කිසිදා නොපැතූවා සේ...
කඳුලින් ලියවී ආලේ...

අහිමිවන නුඹ ආයෙත් ආදරෙන්...
මතකෙට ආවත් මේ හිතින්...
හිමි නැතුවානම් මේ භවෙත්...
ලතැවෙමි මා...
මතක ගෙනයනවා නම් මා සිතින්...
පියඹනවා නම් මාරුතෙන්...
හැරයනවා නම් මේ ලෙසින්...
මගබලනා...

Video thumbnail