ආල කතාවො

Ala Kathawo


ආල කතාවො Lyrics

හිනැහෙන විට පෙම්බර හද කලබන පින්බර
කුමාරියක් රුවදීලා ඇත ඔබට
නෙතිනෙත ගැටෙනාවිට කකියන මගෙ හදවත
ආදරියේ සුකුමලියේ මගෙයි නුබ
පැද්දෙන ඔය උකුලේ දිලිසෙන වතකමලේ දුටුවම මගෙම මගෙම මගෙම මගෙම වෙනවද කෙල්ලෙ

ආලකතාවෝ මට ඔනෙ ලතවො ඔය හිතම හිතම හිතම හිතම මගෙයි කියා වෝ..//

බැල්මට ඔය නෙතේ ගැස්මට මගෙ හිතෙ ආදර රූප මැවෙනවා

වෙනවද නුබ මගේ අහනවා හිත මගේ හෙට කරකාරෙ බදිනවා

පැද්දෙන ඔය උකුලෙ දිලිසෙන වතකමලේ දුටුවම

මගෙම මගෙම මගෙම මගෙම වෙනවද  කෙල්ලෙ

♪ Rap
උබේ ලස්සන දැකලා මං වශිවෙලා පිස්සුම හැදිලා බන්
ඇයි ඔච්චර කෙල්ලෙ ගනන් බලා බලා යන්නෙපා ඔහොම නම්
මගෙ හිතෙමෙ පිපුනු අලේ මල නුබේ වචනේ දෙවිද කෙල්ලෙ ආල

ඔය පද්දන උකුල බල බල මම ආසයි ඉන්න පවන් සල සල.

ඇත්තක් උබ කෙල්ලෙ කාන්දමක් වගේ

දැක්කත් ඇති හිත ඇදෙනො මගේ

රොත්තක් ආස ආස හීනම දිගේ

පෙත්තක් කාලා ආල යමුද නගේ

ආස මලක් වෙත ආල හිතක් බැද ආවා බලන්
මගේ තාල රෝස කරත්තෙක හීන හතක් බැද ජෝඩුවෙයන් මනමාල

ආලකතාවෝ...

Video thumbnail