ආලෝකේ පතුරා මුළු ලෝකේ ඔපලා Lyrics
ම්..
ආලෝකේ පතුරා.. මුළු ලෝකේ ඔපලා
චන්ද්‍රා.. හෙමින් එයි නැගී..
ලොව මිහිර නොබලා.. රස සිහින පෙනිලා
මගේ මැණික.. සුවසේ නිදී..
ආලෝකේ පතුරා.. මුළු ලෝකේ ඔපලා
චන්ද්‍රා.. හෙමින් එයි නැගී..
ලොව මිහිර නොබලා.. රස සිහින පෙනිලා
මගේ මැණික.. සුවසේ නිදී..
කොවුලන්ගේ මධු ගීත
සුළඟින් ගෙනා සීත
සුවදායකයි රෑ මෙහී..
ම්..
ඕ.. සියොතුන් හඬන්නේ.. මොණරුන් රඟන්නේ
නෑ ඔවුනුත් නිදියා ගනී..
කොඳ මල් සිනාසේ.. විල් නිල් ජලාසේ
රණ හංසයෝ පීනතී.. සඳ කැන් බිබී නෑවෙතී..
කිංකිණි නොසොල්ලා නටමින් වරෙල්ලා
සුර කෙල්ලනේ ආ නිදී
මගේ මැණික සුවසේ නිදී..
ම්..
ම්..