Aluth kalawak soya gaththa man

Aluth kalawak soya gaththa man

freddie silva
Aluth kalawak soya gaththa man Lyrics

අලුත්‌ කලාවක්‌..
අලුත්‌ කලාවක්‌ සොයා ගත්තා මං
දියුණු වෙන්න ඕනෑ නම්‌....
අලුත්‌ කලාවක්‌ සොයා ගත්තා මං
දියුණු වෙන්න ඕනෑ නම්‌....
නිකන්‌ ඉන්නෙපා කොහොම කොහොම හරි
ගහපල්ලා බන්‌ පෙත්සම්‌.....
නිකන්‌ ඉන්නෙපා කොහොම කොහොම හරි
ගහපල්ලා බන්‌ පෙත්සම්‌...
අලුත්‌ කලාවක්‌ සොයා ගත්තා මං
දියුණු වෙන්න ඕනෑ නම්‌....
අලුත්‌ කලාවක්‌ සොයා ගත්තා මං
දියුණු වෙන්න ඕනෑ නම්‌......

කෙනෙක්‌ දියුණුවෙන්‌ ඉහළට යනවා
කෙනෙක්‌ දියුණුවෙන්‌ ඉහළට යනවා
බලා සිටින්නට බැරි නම්‌
කර වටටම දාපියව්‌ තොප්පියක්‌
ලෝකේ චාරේ ඒකයි දැන්‌
හලෝ.. ලෝකේ චාරේ ඒකයි දැන්‌

අලුත්‌ කලාවක්‌ සොයා ගත්තා මං
දියුණු වෙන්න ඕනෑ නම්‌....
අලුත්‌ කලාවක්‌ සොයා ගත්තා මං
දියුණු වෙන්න ඕනෑ නම්‌....
නිකන්‌ ඉන්නෙපා කොහොම කොහොම හරි
ගහපල්ලා බන්‌ පෙත්සම්....
නිකන්‌ ඉන්නෙපා කොහොම කොහොම හරි
ගහපල්ලා බන්‌ පෙත්සම්....
අලුත්‌ කලාවක්‌ සොයා ගත්තා මං
දියුණු වෙන්න ඕනෑ නම්‌....
අලුත්‌ කලාවක්‌ සොයා ගත්තා මං
දියුණු වෙන්න ඕනෑ නම්‌....

කටින්‌ හිනැහිලා පපුවේ පිහියක්‌..
කටින්‌ හිනැහිලා පපුවේ පිහියක්‌...
තියා ඉඳින්නට පුළුවන්‌...
නැති  කරලම දාපියව් හොඳ එවුන්‌...
ලෝකේ චාරේ ඒකයි දැන්‌....
හලෝ.. ලෝකේ චාරේ ඒකයි දැන්‌...

අලුත්‌ කලාවක්‌ සොයා ගත්තා මං
දියුණු වෙන්න ඕනෑ නම්‌....
අලුත්‌ කලාවක්‌ සොයා ගත්තා මං
දියුණු වෙන්න ඕනෑ නම්‌....
නිකන්‌ ඉන්නෙපා කොහොම කොහොම හරි
ගහපල්ලා බන්‌ පෙත්සම්....
නිකන්‌ ඉන්නෙපා කොහොම කොහොම හරි
ගහපල්ලා බන්‌ පෙත්සම්....
අලුත්‌ කලාවක්‌ සොයා ගත්තා මං
දියුණු වෙන්න ඕනෑ නම්‌....
අලුත්‌ කලාවක්‌ සොයා ගත්තා මං
දියුණු වෙන්න ඕනෑ නම්‌....

Video thumbnail