අලුත් සඳ යළි නැගෙන්නේ.. කළුවරේ ඇයි තැවෙන්නේ

සුවඳ මල් හෙට පිපෙන්නේ.. ඉතින් කුමටද හඬන්නේ
ඉතින් කුමටද හඬන්නේ
හිනැහෙමූ අපි හිනැහෙමූ.. සැනසෙමූ අපි සැනසෙමූ..

කටු පඳුරු ගල්.. කොතෙක් තිබුණත්
ගලන ගඟ නැහැ.. නැවතුනේ. .
කටු පඳුරු ගල්.. කොතෙක් තිබුණත්
ගලන ගඟ නැහැ.. නැවතුනේ. .
ආදරේ වේදනා.. පුරවා
තැවුණු සිතමයි පැරදුණේ..
අලුත් සඳ යළි නැගෙන්නේ.. කළුවරේ ඇයි තැවෙන්නේ
අලුත් සඳ යළි නැගෙන්නේ.. කළුවරේ ඇයි තැවෙන්නේ
සුවඳ මල් හෙට පිපෙන්නේ.. ඉතින් කුමටද හඬන්නේ
ඉතින් කුමටද හඬන්නේ
හිනැහෙමූ අපි හිනැහෙමූ.. සැනසෙමූ අපි සැනසෙමූ..
හිනැහෙමූ අපි හිනැහෙමූ.. සැනසෙමූ අපි සැනසෙමූ..
කඳුළ සිනහව.. උරුම දිවිමග
දුක ළඟයි සැප හිමිවුණේ..
කඳුළ සිනහව.. උරුම දිවිමග
දුක ළඟයි සැප හිමිවුණේ..
ආදරෙ සුන්දරයි.. මිහිරියි
ඔබට ජය වෙයි හෙට දිනේ..
අලුත් සඳ යළි නැගෙන්නේ.. කළුවරේ ඇයි තැවෙන්නේ
අලුත් සඳ යළි නැගෙන්නේ.. කළුවරේ ඇයි තැවෙන්නේ
සුවඳ මල් හෙට පිපෙන්නේ.. ඉතින් කුමටද හඬන්නේ
ඉතින් කුමටද හඬන්නේ
හිනැහෙමූ අපි හිනැහෙමූ.. සැනසෙමූ අපි සැනසෙමූ..
හිනැහෙමූ අපි හිනැහෙමූ.. සැනසෙමූ අපි සැනසෙමූ..
හිනැහෙමූ අපි හිනැහෙමූ.. සැනසෙමූ අපි සැනසෙමූ..
හිනැහෙමූ අපි හිනැහෙමූ.. සැනසෙමූ අපි සැනසෙමූ...