අමතක කරන්න බැරි තරම්

Amathaka Karanna Bari Tharam Oba Magen

shashika nisansala
අමතක කරන්න බැරි තරම් Lyrics

ඔබ මගෙන්‌ සමු අරන්‌
වෙන කෙනෙක්ගේ වුනත්‌ තරහා නෑ මං
ආදරේ තරම දැන උන්නා නම්
යන්නේ නෑ වෙන්‌ වෙලා..
අමතක කරන්න බැරි තරම්
මට ඔබ සිහිවෙනවා..
ඔබෙ සෙනෙහස මට අහිමි නම්‌
පාළුවේ ඉන්නවා..

ඉකිගසා හඬන ඇස්‌ අතරින්‌
දුක මගේ රූරලා..
ඉවසුව සරදම්‌ විඳවනු බෑ දැන්‌
ජීවිතේ පෑරලා
ඔබ ඈත යන්න ගියපු ලෙසින්‌
සමුගන්න දන්නේ නැහැ මම නම්...
අමතක කරන්න බැරි තරම්
මට ඔබ සිහිවෙනවා..
ඔබෙ සෙනෙහස මට අහිමි නම්‌
පාළුවේ ඉන්නවා..

විඳුවනා තරම දන්නවා නම්‌
දුර රැඳෙන්‌ නෑ ඔයා..
අදහනු බැහැ දැන්‌ හැර ගිය දුර නම්‌
ඔබ මගෙන්‌ වෙන්වෙලා..
කවදාද එන්නේ නැවත ඔයා
දැකගන්න ඉන්නේ තවම බලා..
අමතක කරන්න බැරි තරම්
මට ඔබ සිහිවෙනවා..
ඔබෙ සෙනෙහස මට අහිමි නම්‌
පාළුවේ ඉන්නවා..

ඔබ මගෙන්‌ සමු අරන්‌
වෙන කෙනෙක්ගේ වුනත්‌ තරහා නෑ මං
ආදරේ තරම දැන උන්නා නම්
යන්නේ නෑ වෙන්‌ වෙලා..
අමතක කරන්න බැරි තරම්
මට ඔබ සිහිවෙනවා..
ඔබෙ සෙනෙහස මට අහිමි නම්‌
පාළුවේ ඉන්නවා..

Video thumbnail