අම්බලමේ පිනා වළං කදක්‌ ගෙනා

Ambalame Pina Walan Kadak Gena

sunil santha
අම්බලමේ පිනා වළං කදක්‌ ගෙනා Lyrics

අම්බලමේ පිනා
වළං කදක්‌ ගෙනා
ඒක බිඳපු ගොනා
උඩ පැන පැන හිනා

(අම්බලමේ පිනා
වළං කදක්‌ ගෙනා
ඒක බිඳපු ගොනා
උඩ පැන පැන හිනා)

හොඳම නැවුම්‌ වළං..
පන්සල ළඟ පොළෙන්‌
අපට ගෙනත්‌ දියන්‌..
ගන්න ගාණ ගනින්‌

හොඳම නැවුම්‌ වළං..
පන්සල ළඟ පොළෙන්‌
අපට ගෙනත්‌ දියන්‌..
ගන්න ගාණ ගනින්‌

අම්බලමේ පිනා
වළං කදක්‌ ගෙනා
ඒක බිඳපු ගොනා
උඩ පැන පැන හිනා

අම්බලමේ පිනා
වළං කදක්‌ ගෙනා
ඒක බිඳපු ගොනා
උඩ පැන පැන හිනා

අපේ ගෑමි වළං..
තලන තුරුණු ලියන්‌
අතින්‌ හැදෙන නැවුම්‌..
වළං අගෙයි බොලන්‌

අපේ ගමේ වළං..
තලන තුරුණු ලියන්‌
අතින්‌ හැදෙන නැවුම්‌..
වළං අගෙයි බොලන්‌

අම්බලමේ පිනා
වළං කදක්‌ ගෙනා
ඒක බිඳපු ගොනා
උඩ පැන පැන හිනා

අම්බලමේ පිනා
වළං කදක්‌ ගෙනා
ඒක බිඳපු ගොනා
උඩ පැන පැන හිනා

බර බාගේ ගොනා..
බැඳ ගත්තා පිනා
කද මුල්ලට උනා..
පිනාට හරි හිනා

බර බාගේ ගොනා..
බැඳ ගත්තා පිනා
කද මුල්ලට උනා..
පිනාට හරි හිනා

අම්බලමේ පිනා
වළං කදක්‌ ගෙනා
ඒක බිඳපු ගොනා
උඩ පැන පැන හිනා

අම්බලමේ පිනා
වළං කදක්‌ ගෙනා
ඒක බිඳපු ගොනා
උඩ පැන පැන හිනා

වළං වළං වළං..
හොඳම නැවුම්‌ වළං
කවුද ගන්නේ වළං..
මෙන්න මෙන්න වළං

වළං වළං වළං..
හොඳම නැවුම්‌ වළං
කවුද ගන්නේ වළං..
මෙන්න මෙන්න වළං

අම්බලමේ පිනා
වළං කදක්‌ ගෙනා
ඒක බිඳපු ගොනා
උඩ පැන පැන හිනා

අම්බලමේ පිනා
වළං කදක්‌ ගෙනා
ඒක බිඳපු ගොනා
උඩ පැන පැන හිනා

අම්බලමේ පිනා
වළං කදක්‌ ගෙනා
ඒක බිඳපු ගොනා
උඩ පැන පැන හිනා

අම්බලමේ පිනා
වළං කදක්‌ ගෙනා
ඒක බිඳපු ගොනා
උඩ පැන පැන හිනා

Video thumbnail