අම්බරේ

 Ambare 


අම්බරේ Lyrics

අම්බරේ නුඹ රූ සඟවා
කවිලියා නොකියා උන්නා
මීන දම් ආශා දුටුවා
මුවඟේ රූ රටා හඟවා

හීන රෑ පුරා මා නුඹ අත් අල්ලන් ඉඳලා
ඇවිද යන්නදෝ ජීවිතේ නුඹ හා

ආදරේ කිමදෝ නැතුවා
නුඹේ සිනා පැතුවේ සැමදා
කවමදාහෝ නොදොඩා ඉඳලා
කිව මැනේ මා සිත සනහා

ඇවිද මේ මාවතේ ආලෙන් බැඳිලා පෙර හා
නැතුවදෝ පෙනුනේ මගෙ ආලේ කවදා

Video thumbnail