අම්මා කීවේ තාත්තා (රෑ හීනෙන් කොඳුරනා) Lyrics
රෑ හීනෙන් කොඳුරනා ඒ රූ මා සොයනවා
ඔබ යන්නේ කොහෙදෝ සැඟවිලා
මා සිත ඉකි ගසනවා නොදැකපු රූ මැවෙනවා
සිත කීවේ ඒ ඔබ කියා
සිත කීවේ ඒ ඔබ කියා
අම්මා කීවේ තාත්තා ඉන්නෙ මාගෙ ලඟ කියා
ආසයි ඉන්න තුරුලේ මා සදා
ආසයි ඉන්න තුරුලේ මා සදා
මා සිනා ඔබ වාගේ කියා
ඈ කීවේ හරි ආදරෙන්
මා මැවුනු ඔබේ ආදරේ
අම්මා කීවේ තාත්තා ඉන්නෙ මාගෙ ලඟ කියා
ආසයි ඉන්න තුරුලේ මා සදා
ආසයි ඉන්න තුරුලේ මා සදා
ඒ කතා නෙත් තෙමුවා එදා
නෑ දන්නේ එන්නේ කෙසේ
ඈ නිව් සිතේ වේදනා
රෑ හීනෙන් කොඳුරනා ඒ රූ මා සොයනවා
ඔබ යන්නේ කොහෙදෝ සැඟවිලා
මා සිත ඉකි ගසනවා නොදැකපු රූ මැවෙනවා
සිත කීවේ ඒ ඔබ කියා
සිත කීවේ ඒ ඔබ කියා
අම්මා කීවේ තාත්තා ඉන්නෙ මාගෙ ලඟ කියා
ආසයි ඉන්න තුරුලේ මා සදා
ආසයි ඉන්න තුරුලේ මා සදා