අම්මාවරුනේ..

Ammawarune

nanda malani
අම්මාවරුනේ.. Lyrics

අම්මාවරුනේ.. අම්මාවරුනේ..
සම්මා සම්බුදු අම්මාවරුනේ..
දරුවන්ගේ දුක්‌ කඳුළු දකින දා
සුරලොව සිට අත පා..
ඒ කළුළැලි පිසිනා..

අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක්‌ කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම්‌ මතු දිනයක බුදු වන්නේ..
සංසාරේ මතු බුදු වන්නේ..

අම්මාවරුනේ.... අම්මාවරුනේ....

සෙනෙහස වැඩි දා සිතද බොළඳ වේ
ලොවම ආදරෙයි කියා සිතෙයි
මායාවක්‌ වී එහි තනිවු දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ..

අම්මාවරුනේ.. අම්මාවරුනේ..
සම්මා සම්බුදු අම්මාවරුනේ..
දරුවන්ගේ දුක්‌ කඳුළු දකින දා
සුරලොව සිට අත පා..
ඒ කළුළැලි පිසිනා..

අම්මාවරුනේ.. අම්මාවරුනේ...
අම්මාවරුනේ.. අම්මාවරුනේ..

Video thumbnail