Amuthu adum ada hadawana boru kakul

Amuthu adum ada hadawana boru kakul

freddie silva
Amuthu adum ada hadawana boru kakul Lyrics

අමුතු ඇඳුම්‌ ඇඳ හඬවන රබානකි අනේ..
පොළවේ ඉඳන්‌ අඩි දහයක්‌ විතර උස ඇතේ...
අමුතු ඇඳුම්‌ ඇඳ හඬවන රබානකි අනේ..
පොළවේ ඉඳන්‌ අඩි දහයක්‌ විතර උස ඇතේ
ආකාසේ ඔළුව වදියි කියලා බය හිතේ
ආකාසේ ඔළුව වදියි කියලා බය හිතේ
බොරු කකුල්‌ කාරයෙක්‌ එනවා අන්න අර පුතේ....
බොරු කකුල්‌ කාරයෙක්‌ එනවා අන්න අර පුතේ.....

උණබම්බු දෙකක්‌ උඩ මිනිහා ඉන්නේ කොහොමද
එයා අපි වාගේ මහ පොළවේ පයින්‌ යනවද
මට තේරෙන්නේ නෑ තාත්තේ කියලා දෙනවද..
මට තේරෙන්නේ නෑ තාත්තේ කියලා දෙනවද
එයා උඩින්‌ යන්නේ ඇයි පහළින්‌ යන්න බැරුවද...
එයා උඩින්‌ යන්නේ ඇයි පහළින්‌ යන්න බැරුවද...

අමුතු ඇඳුම්‌ ඇඳ හඬවන රබානකි අනේ..
පොළවේ ඉඳන්‌ අඩි දහයක්‌ විතර උස ඇතේ
ආකාසේ ඔළුව වදියි කියලා බය හිතේ
ආකාසේ ඔළුව වදියි කියලා බය හිතේ
බොරු කකුල්‌ කාරයෙක්‌ එනවා අන්න අර පුතේ....
බොරු කකුල්‌ කාරයෙක්‌ එනවා අන්න අර පුතේ.....

බොරු අහංකාරකම්‌ කෙනෙකුගේ නැති වුණොත්‌ හිතේ
එයා උඩින්‌ නොවෙයි බිමින්‌ ගියත්‌ වැරැද්දක්‌ නැතේ
බොරු කකුල්‌ මෙයා වාගේ බැඳලා ඇති නමුත්‌ පුතේ..
බොරු කකුල්‌ මෙයා වාගේ බැඳලා ඇති නමුත්‌ පුතේ...
එයා උඩින්‌ නොවෙයි බිමින්‌ ගියත්‌ වැරැද්දක්‌ නැතේ
එයා උඩින්‌ නොවෙයි බිමින්‌ ගියත්‌ වැරැද්දක්‌ නැතේ....

අමුතු ඇඳුම්‌ ඇඳ හඬවන රබානකි අනේ..
පොළවේ ඉඳන්‌ අඩි දහයක්‌ විතර උස ඇතේ
අමුතු ඇඳුම්‌ ඇඳ හඬවන රබානකි අනේ..
පොළවේ ඉඳන්‌ අඩි දහයක්‌ විතර උස ඇතේ
ආකාසේ ඔළුව වදියි කියලා බය හිතේ
ආකාසේ ඔළුව වදියි කියලා බය හිතේ
බොරු කකුල්‌ කාරයෙක්‌ එනවා අන්න අර පුතේ....
බොරු කකුල්‌ කාරයෙක්‌ එනවා අන්න අර පුතේ.....
බොරු කකුල්‌ කාරයෙක්‌ එනවා අන්න අර පුතේ....
බොරු කකුල්‌ කාරයෙක්‌ එනවා අන්න අර පුතේ.....

Video thumbnail