Ananthayata yana paara dige

Ananthayata yana paara dige

kasun kalhara
Ananthayata yana paara dige Lyrics

අනන්තයට යන පාර දිගේ..
අනන්තයට යන පාර දිගේ..
ඇය එනවා..
ප්‍රාර්ථනාවේ ඇය එනවා..

හරිත නිම්නයේ සීතල අතරින්‌..
පිනි වැස්සේ..
අනන්තයට යන පාර දිගේ..
අනන්තයට යන පාර දිගේ..
ඇය එනවා.. ප්‍රාර්ථනාවේ
ඇය ඒනවා ප්‍රා‍ර්ථනාවේ

මල්‌ පොකු‍රු  අරන්‌.. සීතල පිනි වැස්‌සේ..
මල්‌ පොකුරු අරන්‌.. සීතල පිනි වැස්සේ..

සීතල නෑ මේ අඳුරු රැයේ..
මා ඇය තුරුලලේ..
උණුසුම.. දැනුනේ..
ආදරයේ සිහිනේ..

මල්‌ පොකුරු අරන්‌.. සීතල පිනි වැස්‌සේ..

හරිත නිම්නයේ සීතල අතරින්‌..
පිනි වැස්සේ..
අනන්තයට යන පාර දිගේ..
අනන්තයට යන පාර දිගේ..
ඇය එනවා.. ප්‍රාර්ථනාවේ
ඇය ඒනවා ප්‍රා‍ර්ථනාවේ

මල්‌ පොකුරු අරන්‌.. සීතල පිනි වැස්‌සේ..
මල්‌ පොකුරු අරන්‌.. සීතල පිනි වැස්‌සේ..

තරු නිව්‌ ගිහින්‌ නිල්‌ අහස්‌ තලේ..
ඈ නෙතු දැල්වේ..
සෙනෙහේ දැනුනේ.. ජීවිතයේ සිහිනේ..

මල්‌ පොකුරු අරන්‌.. සීතල පිනි වැස්‌සේ..

හරිත නිම්නයේ සීතල අතරින්‌..
පිනි වැස්සේ..
අනන්තයට යන පාර දිගේ..
අනන්තයට යන පාර දිගේ..
ඇය එනවා.. ප්‍රාර්ථනාවේ
ඇය ඒනවා ප්‍රා‍ර්ථනාවේ...

මල්‌ පොකුරු අරන්‌.. සීතල පිනි වැස්‌සේ..
මල්‌ පොකුරු අරන්‌.. සීතල පිනි වැස්‌සේ..

Video thumbnail