අනාථ මාරුතේ.. කුණාටු සාගරේ..

Anatha Maruthe Kunatu Sagare

rookantha gunathilake
අනාථ මාරුතේ.. කුණාටු සාගරේ.. Lyrics

අනාථ මාරුතේ.. කුණාටු සාගරේ..
දිවිය තියෙන තුරු මගේ
ඔබයි ආදරේ..
අනාථ මාරුතේ.. කුණාටු සාගරේ..

අතීතයට වඩා පැරණි අපේ ආදරේ..
අපි දෙදෙනා හැඬු හැඬුම්‌ දනී සාගරේ..
සදා වෙනස්‌ වෙන්න එපා මැණික මා කෙරේ..
දිවිය තියෙන තුරු මගේ
ඔබයි ආදරේ..

අනාථ මාරුතේ.. කුණාටු සාගරේ..
දිවිය තියෙන තුරු මගේ
ඔබයි ආදරේ..
අනාථ මාරුතේ.. කුණාටු සාගරේ..

සිත රිදුවන වදන්‌ වලට හඬන්නට එපා..
ඇනුම්‌ බැනුම්‌ වළට මගේ තැවෙන්නට එපා..
සසර සරණ තුරා මගෙන්‌ මිදෙන්නට එපා..
දිවිය තියෙන තුරු මගේ
ඔබයි ආදරේ..

අනාථ මාරුතේ.. කුණාටු සාගරේ..
දිවිය තියෙන තුරු මගේ
ඔබයි ආදරේ..
අනාථ සාගරෙ.. කුණාටු මාරුතේ...

Video thumbnail