Ane Oya

Ane Oya


Ane Oya Lyrics

මේ ආකාසේ පුරාම....
මන් සොයමී හැමදාම..
රූ නාරී තාරුකාව....
බැබලේදෝ මා ගාව....
සෑම දාම මන්.... පෙනේවා කියා....
පතන්නම් ආදරේට මන්....
ඇසිපිය නොහෙලා ඉදන්....

එන්නෙ නෑ වගේ වුනත්
අනේ ඉතින් කෙසේ හිදින්ද මා
නොසිතාම ඔබ ගැන නොසිතාම....
සාගරේ වගේ තරම්
අගේ වුනත් කෙසේ ලබන්නදෝ
ඔයාව අනේ ඔයා....

පෑව ඒ ආල හිනාව මන් දකිමී සද ගාව....
නුබ නැති මේ හැන්දෑව....
තනියම හැඩුනේ නොදැනීම....
පාලු රෑට මන්....
ඔබ මා ලග යැයි සිතන්..... සිඹින්නම්.... ආදරේට දැන්....
ඔබගේ සලුවක් වුනත්...

එන්නෙ නෑ වගේ වුනත්
අනේ ඉතින් කෙසේ හිදින්ද මා
නොසිතාම ඔබ ගැන නොසිතාම....
සාගරේ වගේ තරම්
අගේ වුනත් කෙසේ ලබන්නදෝ...
ඔයාව.. අනේ ඔයා....

Video thumbnail