අංගනාවෝ.. ගීතේ ලීවා.. තාලේ දැමුවා..
සිහිනෙන් මට කීවා ඔබ මාගෙයි කියලා
අංගනාවෝ.. රූපිකාවෝ..
රැඟුමන් රැඟුවා
මට අම මී පෙව්වා
ඉන්නෙ ඔබේ ලෝකේ.. දැන් ඉන්නේ මං ඔබගේ ලෝකේ
මං මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ
කියන්නේ මේ කතන්දරේ...
නෑ වෙනස් වෙලා නගේ
ඉතින් පුදන්නකෝ ඔයාගේ ආදරේ..
මං මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ
කියන්නේ මේ කතන්දරේ..
නෑ වෙනස් වෙලා නගේ
ඉතින් පුදන්නකෝ ඔයාගේ ආදරෙේ..
රූපිකාවෝ...
රැඟුමන් රැඟුවා
මට අම මී පෙව්වා
සිහිනෙන් මට කීවා ඔබ මාගෙයි කියලා.. අංගනාවෝ.
සීත සීත සීත රෑක පාට පාට තාරුකාව
මම කඩා ගෙනත් දෙමී නගේ..
ඔය සීනු සීනු මල් හිනාව දේවදුන්නේ පාට ගෑව
ආදරේ මටයි නගේ..
සීත සීත රෑක පාට තාරුකාව
මම කඩා ගෙනත් දෙමී නගේ..
ඔය සීනු සීනු මල් හිනාව දේවදුන්නේ පාට ගෑව
ආදරේ මටයි නගේ..
අංගනාවෝ.. ගීතේ ලීවා.. තාලේ දැමුවා..
සිහිනෙන් මට කීවා ඔබ මාගෙයි කියලා
අංගනාවෝ.. රූපිකාවෝ..
රැඟුමන් රැඟුවා
මට අම මී පෙව්වා..
ඉන්නෙ ඔබේ ලෝකේ.. දැන් ඉන්නේ මං ඔබගේ ලෝකේ