අනුරාගයේ Lyrics
මන්දාරමේ
ගිලෙනා සඳේ
ලය පාරනා මුදු වේදනා
දුටුවාද මේ
මල් මී සුවේ
විදිනා රැයේ
සංවේදනා ආයාචනා
ඇසුණා ඇගේ
අනුරාගයේ
බැදි යාමයේ
ගිනිදැල් මවා
මේ හීනයේ
හද පාවුනේ
සැඩ මාරුතේ
සුසුමන් දරා
ආ මාවතේ
සංග්‍රාමෙකී
තනිවූ හදේ
නුබ සේම මා
මේ රෑ පුරා අදුරේ දැවේ
මයාවකී හැමදේ ලොවේ
සංකා හිතේ රදවා තබා අවසාන වේ