අනුරාගී නුවන්‌ හිමිකාරී(විසේකාරි)

Anuragi nuwan himikari visekari

Bachi Susan
අනුරාගී නුවන්‌ හිමිකාරී(විසේකාරි) Lyrics

Here me ‘ Rude 'Bwoy’ sing
Brand new Fi Di island again
Ya don’t know
Right across the world
And to the nation
Darling.. Darling you look so pretty to be alone
Only if you tell me can you be my own
Darling you look so pretty to be alone
Yo ‘Bachi’.. you let the girls them know

අනුරාගී නුවන්‌ හිමිකාරී..
උන්මාදි හැඟුම්‌ මට දේවි...
සිපගන්නට දෝ ළංවී.. විසේකාරි
ශෘංගාරි දෙතොල්‌ නලියාවි...
හැඩකාරී සැණින්‌ මත්වේවි...
සුර ලෝකේ ඉඳන්‌ ආවාදෝ විසේකාරී...

ඔය පුළුලුකුළ සුදු නෙරිය නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ..
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙත්‌ සරය ඔබ තුරුලේ නේ..

මායම්‌ රූ නාරි විසේකාරී
සායං ගෑ දැල්ලේ රසේ දේවි
කෝලම්‌ පෑ දෑසේ රැඟුම්‌ පාවී
හීලෑ නෑ ආලේ විසේකාරි

watch me now
Slim body girl.. Slim body girl
Telling all rude boys me and ‘Bachi’ again again
Someone love you honey
Pretty girls them love your bunny
I wanna share my love every minute and secondary
My heart is beat.. just like a gold
Hard to get to hold her
For all the girls.. Hmm
There is no.. hesitation.. My body my destination
Its me.. you looking for.. Girl you my number one now
(number one now)

කවිකාරි තෙපුල්‌ මුමුනාවී
සඳ යාවි උකුළ්‌ සුවදේවි
අදහන්නට බෑ පුදුමයි.. විසේකාරි

මනලෝලි දසුන්‌ ඉගිලේවි
දඟකාරී සිතුම්‌ උතුරාවි
ඔබ කාගේ කවුරුන්දෝ.. විසේකාරි

(Girl you I am in love)

ඔය පුළුලුකුළ සුදු නෙරිය නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ..
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙත්‌ සරය ඔබ තුරුලේ නේ..

මායම්‌ රූ නාරි විසේකාරි
සායං ගෑ දැල්ලේ රසේ දේවි
කෝලම්‌ පෑ දෑසේ රැඟුම්‌ පාවී
හීලෑ නෑ ආලේ විසේකාරි

දේදුන්නයි ඈ.. මා මුවැත්තිය
ඔච්‌ ඈ.. හරි රුවැත්තිය
ඔබ මා මුදු හිතැන්තිය විසේකාරී

ඔබ ළඟින්‌ ගෙවී යන වසන්තේ
පෙම්‌ හැඟුම්‌ ගලායයි අනන්තේ
හිත මගේ අරන්‌ හැංගෙන්නද විසේකාරී

ඔය පුළුලුකුළ සුදු නෙරිය නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ..
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙත්‌ සරය ඔබ තුරුලේ නේ..

මායම්‌ රූ නාරි විසේකාරි
සායං ගෑ දැල්ලේ රසේ දේවි
කෝලම්‌ පෑ දෑසේ රැඟුම්‌ පාවී
හීලෑ නෑ ආලේ විසේකාරි

(විසේකාරි..
විසේකාරි...
විසේකාරි...
විසේකාරි....)

Good body..Good body.. Good body.. yeah
Fun all the time when you do the bogle
Do the butterfly girl lift me easy
'Red Fox’, ‘ Bachi along the side 'Rude Bwoy’
Right Across the world

Video thumbnail