අප හමුවුණු තැන තනියෙන් Lyrics
අප හමුවුණු තැන තනියෙන්
මම විතරමයි ඉන්නේ
ඔබ හැරගිය තැන සතුටින්
ඉන්නවද නෑ දන්නේ..
කවදාවත්.. ඔබ නාවත්
තරහ නෑ හිතුනේ..
එකපාරක්.. දුටුවා නම්
කඳුළ නෑ දෙනෙතේ..
මතකේ අපගේ..
මැවිලා මනසේ..
සුසුමන් නිතැතින්..
පිරුණත් දෙහදේ..
කවදාවත්.. ඔබ නාවත්
තරහ නෑ හිතුනේ..
එකපාරක්.. දුටුවා නම්
කඳුළ නෑ දෙනෙතේ..
අප හමුවුණු තැන තනියෙන්
මම විතරමයි ඉන්නේ
ඔබ හැරගිය තැන සතුටින්
ඉන්නවද නෑ දන්නේ..
කවදාවත්.. ඔබ නාවත්
තරහ නෑ හිතුනේ..
එකපාරක්.. දුටුවා නම්
කඳුළ නෑ දෙනෙතේ...
පැතුවත් හැමදා...
උපදින සසංරේ..
එක්වන්නට බෑ..
මගේ රත්තරනේ..
කවදාවත්.. ඔබ නාවත්
තරහ නෑ හිතුනේ..
එකපාරක්.. දුටුවා නම්
කඳුළ නෑ දෙනෙතේ..
අප හමුවුණු තැන තනියෙන්
මම විතරමයි ඉන්නේ
ඔබ හැරගිය තැන සතුටින්
ඉන්නවද නෑ දන්නේ..
කවදාවත්.. ඔබ නාවත්
තරහ නෑ හිතුනේ..
එකපාරක්.. දුටුවා නම්
කඳුළ නෑ දෙනෙතේ...