අපේ ගම් ගොඩේ.. වෙලේ ඕවිටේ..
අපේ ගම් ගොඩේ.. වෙලේ ඕවිටේ..
නෙළුම් කවිය සේ.. මගුල් දා වගේ..
අපේ ගම් ගොඩේ.. වෙලේ ඕවිටේ..
මගේ යාලුවේ... ඔහේ නිදහසේ..
යමු අපි එහේ.. කුරුල්ලන් වගේ..
අපේ ගම් ගොඩේ.. වෙලේ ඕවිටේ..
නෙළුම් කවිය සේ.. මගුල් දා වගේ..
සොබා සිරී මැවීලා
අපේ සිත් පිරෙන්නේ
කුරුළු ගීත පාවී පාවී
පවන් රැල්ල හා වෙලී
සදාහරිත මේ ගම්මානේ
අපේ කම ඇතේ...
සදානන්ද මේ අරුණෝදේ
ගමේ සුව දැනේ..
අපේ ගම් ගොඩේ.. වෙලේ ඕවිටේ..
නෙළුම් කවිය සේ.. මගුල් දා වගේ..
මගේ යාලුවේ.. ඔහේ නිදහසේ..
යමු අපි එහේ.. කුරුල්ලන් වගේ..
සිනා මල් පෙනීලා
ගමේ ගෙවිලියන්ගේ
සතුටු මෝදු වෙවී වෙවී
ගමේ ඇති අගේ දැනී
අපේ දියුණු වූ මේ ලෝකේ
ගමේ කමත් ඇත්තේ. .
සදානන්ද මේ අරුණෝදේ
ගමේ සුව දැනේ..
අපේ ගම් ගොඩේ.. වෙලේ ඕවිටේ..
නෙළුම් කවිය සේ.. මගුල් දා වගේ..
මගේ යාලුවේ.. ඔහේ නිදහසේ..
යමු අපි එහේ.. කුරුල්ලන් වගේ..
අපේ ගම් ගොඩේ.. වෙලේ ඕවිටේ..
නෙළුම් කවිය සේ.. මගුල් දා වගේ..
අපේ ගම් ගොඩේ.. වෙලේ ඕවිටේ..
නෙළුම් කවිය සේ.. මගුල් දා වගේ..
අපේ ගම් ගොඩේ.. වෙලේ ඕවිටේ..
නෙළුම් කවිය සේ.. මගුල් දා වගේ..
අපේ ගම් ගොඩේ.. වෙලේ ඕවිටේ..
නෙළුම් කවිය සේ.. මගුල් දා වගේ..
මගුල් දා වගේ..
නෙළුම් කවි ඇසේ..
අපේ ගම් ගොඩේ...