අපි අතරේ... තිබු සෙනෙහේ.. අවසානෙට ඇවිදින්‌(නුහුලනා දුක හිතේ)

Api Athare Thibu Senehe Nuhulana Duka

ruwan hettiarachchi
අපි අතරේ... තිබු සෙනෙහේ.. අවසානෙට ඇවිදින්‌(නුහුලනා දුක හිතේ) Lyrics

හේහෙ හා හා හහා..

අපි අතරේ... තිබු සෙනෙහේ.. අවසානෙට ඇවිදින්‌
හිත ඇතුළේ.. මම ඉන්නම්.. ආදරේ පුරවන්‌
අඩු නොවේ.. කිසිත්‌ මගේ ආදරේ.. හිත පුරා තියෙනවා..
නුහුලනා දුක හිතේ.. විඳවලා.. මියෙනදා..
නුඹ හොඳින්‌.. ඇති සිතා.. නෙතූ පියා..ගමී මෙමා..

හේහෙ හා හා හහා..

ඔබ යනවා හිනාවෙවී... දෑස මග හැරලා..
මම ඉන්නේ දැන්‌ තනිවී.. ආදරෙන්‌ පැරදී..
නුහුලනා දුක හිතේ.. විඳවලා.. මියෙනදා..
නුඹ හොඳින්‌.. ඇති සිතනා.. නෙතු පියා..ගමී මෙමා..

හේහෙ හා හා හහා..

හිත හැදුණා විතරමයි... ආයෙත්‌ ඔබ ආවා..
වළ දැමු ඒ අතීතයයි.. යළි ඔබ ගොඩ දැමුවා..
නුහුලනා දුක හිතේ.. විඳවලා.. මියෙනදා..
නුඹ හොඳින්‌.. ඇති සිතනා.. නෙතු පියා..ගමී මෙමා..

අපි අතරේ... තිබු සෙනෙහේ.. අවසානෙට ඇවිදින්‌
හිත ඇතුළේ.. මම ඉන්නම්.. ආදරේ පුරවන්‌
අඩු නොවේ.. කිසිත්‌ මගේ ආදරේ.. හිත පුරා තියෙනවා..
නුහුලනා දුක හිතේ.. විඳවලා.. මියෙනදා..
නුඹ හොඳින්‌.. ඇති සිතා.. නෙතු පියා..ගමී මෙමා...

Video thumbnail