අපි දෙන්නා.. එක්වීලා
පණ වාගේ ලොවේ ඉන්නේ...
හැඩ පෙන්නා.. හිනැහීලා
සහයෝගෙන් වැඩි දෙන්නේ...
අපි දෙන්නා.. එක්වීලා
පණ වාගේ ලොවේ ඉන්නේ...
හැඩ පෙන්නා.. හිනැහීලා
සහයෝගෙන් වැඩි දෙන්නේ...
රජ ගෙයටයි.. පැල්පතටයි
එක වාගේ.. සලකන්නේ
පෙර කල සිට.. පැවතෙන්නේ
ගජ යාළුවෝ අපි දෙන්නා
අපි දෙන්නා.. එක්වීලා
පණ වාගේ ලොවේ ඉන්නේ...
හැඩ පෙන්නා.. හිනැහීලා
සහයෝගෙන් වැඩි දෙන්නේ...
සුදු හාලේ.. බත් වේලේ
සම්බෝලේ. . රස දුන්නේ
මුළු ලෝකෙම.. හඳුනන්නේ
ලුණු හා දෙහි අපි දෙන්නා
අපි දෙන්නා.. එක්වීලා
පණ වාගේ ලොවේ ඉන්නේ...
හැඩ පෙන්නා.. හිනැහීලා
සහයෝගෙන් වැඩි දෙන්නේ...
හැමතැන හැමවිට එක වගේ ගැලපෙන
කට දිව පිනවන රස ගුණ ගෙන දෙන
ලුණු දෙහි.. ලුණු දෙහි
කවදත් කොතැනත් කාගෙත් සිත් ගත්
ජන හද ජයගත් කෑමකි රසවත්
ලුණු දෙහි.. ලුණු දෙහි
ර.. රම්පිට රම්ප රම්පාම්ප රපපන්
රපපන් රන් රපපාම්ප රපපන්
ලුණු දෙහි.. ලුණු දෙහි
ලුණු දෙහි.. ලුණු දෙහි
ලුණු දෙහි.. ලුණු දෙහි
අපි දෙන්නා.. එක්වීලා
පණ වාගේ ලොවේ ඉන්නේ...
හැඩ පෙන්නා.. හිනැහීලා
සහයෝගෙන් වැඩි දෙන්නේ...
(මගුල් ගේට.. දානේ ගේට
සාදයකට.. උත්සවයට
අතන මෙතන කොතන වුණන්
නියම නියම නියම රසක්)
ලුණු දෙහි.. ලුණු දෙහි
අදට හෙටට හැම කෙනෙකුට
පට පට ගා රස දෙන්නට
යන යන තැන ගෙනි යන්නට
නියම නියම නියම රසා
ලුණු දෙහි.. ලුණු දෙහි
ලුණු දෙහි.. ලුණු දෙහි
ලුණු දෙහි.. ලුණු දෙහි
ලුණු දෙහි.. ලුණු දෙහි
ලුණු දෙහි.. ලුණු දෙහි...