Api katha nokara imu

Api katha nokara imu

janaka wickramasinghe
Api katha nokara imu Lyrics

අපි කතා නොකර ඉමු...
හිනා නොවී ඉමු
ටික දවසක්‌
අපි දෑසින්‌ දෑසට ළංව බලන්‌ ඉමු
එක මොහොතක්‌
කල්පයක්‌ සේ දැනේවි...
කල්පයක්‌ සේ දැනේවි...

අපි කතා නොකර හිඳිනා.. ටික දවසට
මල්‌ පිපී පරව යන අරුමේ
ඔබ හිනා දකින්නට
මල්‌ කුසුඹ දිගේ..
කෙලෙසද නෑවිත්‌ ඉන්නේ

අපි කතා නොකර ඉමු...
හිනා නොවී ඉමු
ටික දවසක්‌
අපි දෑසින්‌ දෑසට ළංව බලන්‌ ඉමු
එක මොහොතක්‌
කල්පයක්‌ සේ දැනේවි...
කල්පයක්‌ සේ දැනේවි...

අපි ළංව බලන්‌ හිළිනා.. එක මොහොතට
මල්‌ පුසුඹක්‌ සේ නුඹ දැනුනේ
මල්‌ පුසුඹ සිඹින්නට
මා නෙළු මලලේ..
කෙලෙසද නෑවිත්‌ ඉන්නේ

අපි කතා නොකර ඉමු...
හිනා නොවී ඉමු
ටික දවසක්‌
අපි දෑසින්‌ දෑසට ළංව බලන්‌ ඉමු
එක මොහොතක්‌
කල්පයක්‌ සේ දැනේවි...
කල්පයක්‌ සේ දැනේවි...

Video thumbnail