Arabumama kandulak wela

Arabumama kandulak wela

kasun kalhara
Arabumama kandulak wela Lyrics

ඇරඹුමම කඳුළක්‌ වෙලා...
මා බලා ඉද්දී ඒ දිහා..
ආ දුරත්‌ දුර වැඩි නිසා..
අවසානයට පෙර ඈ ගියා..

ඇරඹුමම කඳුළක්‌ වෙලා...
මා බලා ඉද්දී ඒ දිහා..
ආ දුරත්‌ දුර වැඩි නිසා..
අවසානයට පෙර ඈ ගියා..

දුක්බරම කවියක්‌ ලියා..
එහි පද පෙළක්‌ අඩුවෙන්‌ නියා..

දුක්බරම කවියක්‌ ලියා..
එහි පද පෙළක්‌ අඩුවෙන්‌ නියා..
අරුත පසිඳින්නට කියා..
අවසානයට පෙර ඈ ගියා..

ශෝකාන්තය එනතුරා..
එහි රැඳෙන්නට සිත්‌ නැති නියා..

ශෝකාන්තය එනතුරා..
එහි රැඳෙන්නට සිත්‌ නැති නියා..
අනන්තය ළඟ මා දමා..
අවසානයට පෙර ඈ ගියා..

ඇරඹුමම කඳුළක්‌ වෙලා...
මා බලා ඉද්දී ඒ දිහා..
ආ දුරත්‌ දුර වැඩි නිසා..
අවසානයට පෙර ඈ ගියා..

ඇරඹුමම කඳුළක්‌ වෙලා...
මා බලා ඉද්දී ඒ දිහා..
ආ දුරත්‌ දුර වැඩි නිසා..
අවසානයට පෙර ඈ ගියා..

Video thumbnail