ආරාධනාවන්‌.. ආයාචනාවන්‌

Aradanawan Ayachanawan Piligannawa nam

shirley waijayantha
ආරාධනාවන්‌.. ආයාචනාවන්‌ Lyrics

ආරාධනාවන්‌.. ආයාචනාවන්‌
පිළිගන්නවා නම්‌ මාගේ සිතේ..
නොලසා කියන්නම්‌... දෙසවන්‌ යොමයි නම්
මා ආදරේ..

ගිලිහී ගියාදෙන්‌.. කුසුමක්‌ විලාසෙන්‌
පිපි මල්‌ විලේ.. සුවඳක්‌ ලෙසින්‌..
හිමි වේදනාවන්‌.. සිත්‌ හී රඳන්නම්‌
මා ආදරේ..

ආරාධනාවන්‌.. ආයාචනාවන්‌
පිළිගන්නවා නම්‌ මාගේ සිතේ..
නොලසා කියන්නම්‌... දෙසවන්‌ යොමයි නම්
මා ආදරේ..

සඳ තාරකාවන්‌.. සැංගී සිනාසෙයි
සරදම් ලෙසින්‌ දෝ.. මටදැයි සිතේ..
හිමි වේදනාවන්‌.. සිත්‌ හී රඳන්නම්‌
නොසිතූ ලෙසින්‌..

ආරාධනාවන්‌.. ආයාචනාවන්‌
පිළිගන්නවා නම්‌ මාගේ සිතේ..
නොලසා කියන්නම්‌... දෙසවන්‌ යොමයි නම්
මා ආදරේ..

Video thumbnail