ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද උනේ
ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද උනේ
ඔබේ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ..
දෙන්නට මොකද උනේ
ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද උනේ
ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද උනේ
ඔබේ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ..
දෙන්නට මොකද උනේ
පෙම් ලෝකයේ කොතරම් අවහිර බාධා තිබුණත්
පෙම් ලෝකයේ කොතරම් අවහිර බාධා තිබුණත්
එක හිත ඇත්නම් බැහැ වෙන් කරන්න හීනෙන් වත්
එක හිත ඇත්නම් බැහැ චෙන් කරන්න හීනෙන් වත්
ඔයාගෙ නම රැඳුණේ මගෙ මේ තොල් අතර නොවේ
ඔයාගෙ නම රැඳුණේ මගෙ මේ තොල් අතර නොවේ
උපදින හැම වාරෙම වෙන කාටත් අයිති නොවේ
ඔයාව අයිති නොවේ
ආදර බලකොටුවේ ඔබ සුරැකිව තබා ගමි
ආදර බලකොටුවේ ඔබ සුරැකිව තබා ගමි
එන හැම දේකට එඩිතර වී මම පපුව දෙමි
එන හැම දේකට චඩිතර වී මම පපුව දෙමි
ආවත් කුහක ලොවින් මට පිට පිට ඇනුම් බැනුම්
ආවත් කුහක ලොවින් මට පිට පිට ඇනුම් බැනුම්
එනවා ළඟට ඔබේ මැරෙන්න මොහොතකට කලින්
මැරෙන්නේ ළඟට ඇවි්ත්
ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද උනේ
ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද උනේ
ඔබේ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ..
දෙන්නට මොකද උනේ...