ඇස ගැටෙනා දස.. දහසක් නෙතු මත
ඔබෙ දෑසම මා.. සෙවූ තරම්...
ඇස ගැටෙනා දස.. දහසක් නෙතු මත
ඔබෙ දෑසම මා.. සෙවූ තරම්...
ඒ නෙතු කිසී..දින.. මා සතු නොව බව
දැන දැන මා පෙම්.. කෙරූ තරම්
දැන දැන මා පෙම්.. කෙරූ තරම්
ඔබ නොදනී මුළු.. ලොවම දනී
ඔබ නොදනී මුළු.. ලොවම දනී
ඔබෙ දෑස් මතින්.. මා පැතු පැතුම්
ඔය නෙතූ මගෙමයි පිරූ පෙරුම්
ඔබෙ දෑස් මතින්.. මා පැතු පැතුම්
ඔය නෙතූ මගෙමයි පිරූ පෙරුම්
ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්
කඳුළැල්ලක් වී.. ගැලූ තරම්
ඔබ නොදනී මුළු.. ලොවම දනී
ඔබ නොදනී මුළු.. ලොවම දනී
ඔය නෙතු දැහැනේ.. සමවැදී මෙමා
ඔය නෙතු තුළ මා සිතූ සිතුම්
ඔය නෙතු දැහැනේ.. සමවැදී මෙමා
ඔය නෙතු තුළ මා සිතූ සිතුම්
බොඳවු සිතුවම් බිඳුණු හසරැල්
සොවින් මා ඒ.. හෙළු සුසුම්
ඔබ නොදනී මුළු.. ලොවම දනී
ඔබ නොදනී මුළු.. ලොවම දනී
ඇස ගැටෙනා දස.. දහසක් නෙතු මත
ඔබෙ දෑසම මා.. සෙවූ තරම්...
ඇස ගැටෙනා දස.. දහසක් නෙතු මත
ඔබෙ දෑසම මා.. සෙවූ තරම්...
ඒ නෙතු කිසී..දින.. මා සතු නොව බව
දැන දැන මා පෙම්.. කෙරූ තරම්
දැන දැන මා පෙම්.. කෙරූ තරම්
ඔබ නොදනී මුළු.. ලොවම දනී
ඔබ නොදනී මුළු.. ලොවම දනී