ඇස රැඳුණ රැඳුණ තැන්වල

Asa Randuna Randuna Thanwala

milton perera
ඇස රැඳුණ රැඳුණ තැන්වල Lyrics

ඇස රැඳුණ රැඳුණ තැන්වල
මුව මඬල හිනැහුණා..
ඔබ මතක නැති කරන්නට
මට මතක නැතිවුණා..

ඇස රැඳුණ රැඳුණ තැන්වල
මුව මඬල හිනැහුණා..
ඔබ මතක නැති කරන්නට
මට මතක නැතිවුණා....

දුක්‌ පැඳුර දිගැර අලසව ඇත
හද ගිමන්‌ හලේ..
නින්දකට නොවැටි තැවි තැවි
මුළු රැය පහන්‌ කලේ..

දුක්‌ පැඳුර දිගැර අලසව ඇත
හද ගිමන්‌ හලේ..
නින්දකට නොවැටි තැව්‌ තැව්‌
මුළු රැය පහන්‌ කලේ..

ඇස රැඳුණ රැඳුණ තැන්වල
මුව මඬල හිනැහුණා..
ඔබ මතක නැති කරන්නට
මට මතක නැතිවුණා....

ඇස රැඳුණ රැඳුණ තැන්වල
මුව මඬල හිනැහුණා..
ඔබ මතක නැති කරන්නට
මට මතක නැතිවුණා....

රෑ කවුද හෙමින්‌ එලඹී
මගේ කනට මුව තියා..
මින්දදගේ දුන්නේ මල්‌ හී
පහකැයි කියා ගියා..

රෑ කවුද හෙමින්‌ එලඹී
මගේ කනට මුව තියා..
මින්දදගේ දුන්නේ මල්‌ හී
පහකැයි කියා ගියා..

ඇස රැඳුණ රැඳුණ තැන්වල
මුව මඬල හිනැහුණා..
ඔබ මතක නැති කරන්නට
මට මතක නැතිවුණා....

ඇස රැඳුණ රැඳුණ තැන්වල
මුව මඬල හිනැහුණා..
ඔබ මතක නැති කරන්නට
මට මතක නැතිවුණා....

වැසු විමන්‌ පියන්‌ පියවා
රඳවන්න මට හිතයි..
උඩු හිතට වැඩිය ඔබ ගැන
විමසන්නේ යටි හිතයි..

වැසු විමන්‌ පියන්‌ පියවා
රඳවන්න මට හිතයි..
උඩු හිතට වැඩිය ඔබ ගැන
විමසන්නේ යටි හිතයි..

ඇස රැඳුණ රැඳුණ තැන්වල
මුව මඬල හිනැහුණා..
ඔබ මතක නැති කරන්නට
මට මතක නැතිවුණා....

ඇස රැඳුණ රැඳුණ තැන්වල
මුව මඬල හිනැහුණා..
ඔබ මතක නැති කරන්නට
මට මතක නැතිවුණා....

Video thumbnail