අසම්මතේ

Asammathe


අසම්මතේ Lyrics

අසම්මතේ හිනාවෙච්ච
හැමදාමත් දලු පිරිච්ච
පපු මැද්දේ කිතිකැවිච්ච
වසන්තයේ මග හැරිච්ච
නුඹ ම තරම් වෙන කවුරුද
මේ...තරම්ම මට දැනිච්ච

හීනෙන්වත් ලගට නාපු
හීනවලම සැරිසරාපු
පපු ගැබුරේ හිර කරාපු
ආදරේ නුඹ හිත දරාපු

සදට වඩා පෙම් කරාපු
මතක මැද්දෙ රිදුම් කාපු
කවි හිත ලග කෝල පාපු
කවියක් නුඹ මං ගොතාපු

Video thumbnail