Asata asuwana maime

Asata asuwana maime

karunarathna divulgane
Asata asuwana maime Lyrics

ඇසට අසුවන මායිමේ
බමර සැණකෙළි මල්‌ විලේ
ලසෝ ලැව්ගිනි ඇවිලුනා සිත
ඔබ මගෙන්‌ වෙන්වූ දිනේ...

ඇසට අසුවන මායිමේ
බමර සැණකෙළි මල්‌ විලේ
ලසෝ ලැව්ගිනි ඇවිලුනා සිත
ඔබ මගෙන්‌ වෙන්වූ දිනේ...

සියපතක්‌ මත විසුල පිනිකැට
සැඩ සුළං වැද සර සරන්‌ හෙට

සියපතක්‌ මත විසුල පිනිකැට
සැඩ සුළං වැද සර සරින්‌ හෙට
මගෙන්‌ රිදවුනු දෙවුනු මොහොතක
ඔබේ වත මට නැගෙයි සිහියට

ඇසට අසුවන මායිමේ
බමර සැණකෙළි මල්‌ විලේ
ලසෝ ලැව්ගිනි ඇවිලුනා සිත
ඔබ මගෙන්‌ වෙන්වූ දිනේ.....

සතර අත පෙති විහිද විකසිත
මලේ මල්‌ මී මමණ යුරු දැක

සතර අත පෙති විහිද විකසිත
මලේ මල්‌ මී මමණ යුරු දැක...
ඔබේ ලවනත සැදුන මීවිත
මත්‌ කළා මතකයි මගේ සිත..

ඇසට අසුවන මායිමේ
බමර සැණකෙළි මල්‌ විලේ
ලසෝ ලැව්ගිනි ඇවිලුනා සිත
ඔබ මගෙන්‌ වෙන්වූ දිනේ.....

ඇසට අසුවන මායිමේ
බමර සැණකෙළි මල්‌ විලේ
ලසෝ ලැව්ගිනි ඇවිලුනා සිත
ඔබ මගෙන්‌ වෙන්වූ දිනේ.....

Video thumbnail