ආදර අඹරෝරෙදී.. ඔබ මා මග හැරගියදා..
කඳුළැලි සයුරෝරෙහී.. කාලය ගිලී ගියා..
මේ සඳ කැල්මවත් මගෙ දුක දැක්කා නම්...එදා....
විඳවන්න තිබුණා මට ඔබ.. සිහිකර මෙදා..
ආශාවරී ඔබෙ නම පවා
මියුරුයි කියා සිතුවත් එදා..
ආශාවරි ඔබෙ ඒතරම්
වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා..
ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ..
උණුසුම විඳවිඳ සුවසේ පෙරලි හිඳ මා තුරුලේ..
හිනැහූණු නරමට ඔබගේ..
ගත ම ළගමුත් සිත ඈතක බව නම් නෑ... දැණුනේ...
ආශාවරී ඔබෙ නම පවා
මියුරුයි කියා සිතුවත් එදා..
ආශාවරි ඔබෙ ඒතරම්
වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා..
අවරට යන හිරුසඳ වාගෙමද.. මා දුටුවේ..
වෙරළට එන රළ ආපසු යන බවවත් නෑ දුටුවේ..
පහසම පමණද පැතුවේ..
මා අත අත්හැර අතින් අතට යනෙනා.. ළඳුනේ..
ආශාවරී ඔබෙ නම පවා
මියුරුයි කියා සිතුවත් එදා..
ආශාවරි ඔබෙ ඒතරම්
වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා..
ආශාවරී ඔබෙ නම පවා
මියුරුයි කියා සිතුවත් එදා..
ආශාවරි ඔබෙ ඒතරම්
වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා..