Atha dilisena hiru sadu ran tharu

Atha dilisena hiru sadu ran tharu

h r jothipala
Atha dilisena hiru sadu ran tharu Lyrics

ඈත දිලිසෙන හිරු සඳු රන්තරු
රහසෙ කීවා මට ඔබ ගැන තොරතුරු
මගෙ නෙත් යුග මතු පියවෙන තුරු..
ආදරෙයි.. මා ආදරෙයි...
ආදරෙයි.. මා ආදරෙයි..

ඈත දිලිසෙන හිරු සඳු රන්තරු
රහසෙ කීවා මට ඔබ ගැන තොරතුරු
මගෙ නෙත් යුග මතු පියවෙන තුරු..
ආදරෙයි.. මා ආදරෙයි...
ආදරෙයි.. මා ආදරෙයි..

ළා තණ නිල්ලේ

පිනි කඳුළැල්ලේ

මා ඔබ දුටුවේ..
ප්‍රේම ලෝකේ

ළා තණ නිල්ලේ
පිනි කඳුළැල්ලේ
මා ඔබ දුටුවේ
ප්‍රේම ලෝකේ
දැස දැසක්‌ සොයා නනි වු දිනේදි

ඈත දිලිසෙන හිරු සඳු රන්තරු
රහසෙ කීවා මට ඔබ ගැන තොරතුරු
මගෙ නෙත් යුග මතු පියවෙන තුරු
ආදරෙයි.. මා ආදරෙයි...
ආදරෙයි.. මා ආදරෙයි..

මධුසඳ රැල්ලේ

සතුටු සඳැල්ලේ

වාසනාවේ..
අමිල උදාවේ

මධුසඳ රැල්ලේ
සතුටු සඳැල්ලේ
වාසනාවේ
අමිල උදාවේ
සීත සුළඟේ වෙළී මතු හමුවුණා වේ...

ඈත දිලිසෙන හිරු සඳු රන්තරු
රහසෙ කීවා මට ඔබ ගැන තොරතුරු
මගෙ නෙත් යුග මතු පියවෙන තුරු
ආදරෙයි.. මා ආදරෙයි...
ආදරෙයි.. මා ආදරෙයි..

ඈත දිලිසෙන හිරු සඳු රන්තරු
රහසෙ කීවා මට ඔබ ගැන තොරතුරු
මගෙ නෙත් යුග මතු පියවෙන තුරු
ආදරෙයි.. මා ආදරෙයි...
ආදරෙයි.. මා ආදරෙයි..

ආදරෙයි.. මා ආදරෙයි...
ආදරෙයි.. මා ආදරෙයි..

ආදරෙයි.. මා ආදරෙයි...
ආදරෙයි.. මා ආදරෙයි..

Video thumbnail