ඈත එපිට ගම්මානෙන්‌ නැග එන

Atha Epita Gammanen Naga Ena

sanath nandasiri
ඈත එපිට ගම්මානෙන්‌ නැග එන Lyrics

ඈත එපිට ගම්මානෙන්‌ නැග එන
බටලී හඬ අතංරේ..
ඉතාම දුක්බර කවියක්‌ මතුවෙද
ඇය නිදි නොමැති පැලේ

ඈත එපිට ගම්මානෙන්‌ නැග එන
බටලී හඬ අතංරේ..
ඉතාම දුක්බර කවියක්‌ මතුවෙද
ඇය නිදි නොමැති පැලේ

මලානිකව හඳ එළිය ගලා එන
අම්බලමක හෙවණේ..

මලානිකව හඳ එළිය ගලා එන
අම්බලමක හෙවණේ..
බලා හිඳිමි ඔබ හිඳින විමන්‌ දොර
දැල්වෙන එළිය බඳේ

ඈත එපිට ගම්මානෙන්‌ නැග එන
බටලී හඬ අතංරේ..
ඉතාම දුක්බර කවියක්‌ මතුවෙද
ඇය නිදි නොමැති පැලේ

වේදනාව නෙතූ අගට ගලාලා
ඉකිලන නිහඬ රැයේ

වේදනාව නෙතූ අගට ගලාලා
ඉකිලන නිහඬ රැයේ
නීල නුවන්‌ තරු  කැට බොඳ වෙනවා
කාටත්‌ හොර රහසේ

ඈත එපිට ගම්මානෙන්‌ නැග එන
බටලී හඬ අතංරේ..
ඉතාම දුක්බර කවියක්‌ මතුවෙද
ඇය නිදි නොමැති පැලේ

Video thumbnail