ඈත රටක තනිවී ඉන්නට දෝ.. Lyrics
ඈත රටක තනිවී ඉන්නට දෝ..
පැතුම් පැතුවේ අපේ ආදරේ...
මගෙ හිත වාගෙම ඔබෙ හිතත් දුකින් දෝ..
කඳුළු බින්දු ගලලා නෙතේ..
ඈත රටක තනිවී ඉන්නට දෝ..
හැම තප්පරයක් ගානෙම ඔබ සිහිවෙනවා..
ඔබෙ උණුසුම සොයා දුවන් එන්න හිතෙනවා..
හැම තප්පරයක් ගානෙම ඔබ සිහිවෙනවා..
ඔබෙ උණුසුම සොයා දුවන් එන්න හිතෙනවා..
ඈත රටක තනිවී ඉන්නට දෝ..
පැතුම් පැතුවේ අපේ ආදරේ...
මගෙ හිත වාගෙම ඔබෙ හිතත් දුකින් දෝ..
කඳුළු බින්දු ගලලා නෙතේ..
ඈත රටක තනිවී ඉන්නට දෝ..
හැම දුකක්ම ඉවසන්නම් ඔයා ගැන හිතා..
සැනසෙන හෙට දවසක් ළඟ ළඟම තියෙනවා...
හැම දුකක්ම ඉවසන්නම් ඔයා ගැන හිතා..
සැනසෙන හෙට දවසක් ළඟ ළඟම තියෙනවා...
ඈත රටක තනිවී ඉන්නට දෝ..
පැතුම් පැතුවේ අපේ ආදරේ...
මගෙ හිත වාගෙම ඔබෙ හිතත් දුකින් දෝ..
කඳුළු බින්දු ගලලා නෙතේ..
ඈත රටක තනිවී ඉන්නට දෝ...