හිත විමසන්නෙ තාමත් ඔබගේ ගැනයි....
ළඟ නොවුණාට ඒ පෙර වගේ
අතහැරලන්න කොහොමත් මට බෑ තමයි...
බොරු වූවාට ඔය ආදරේ....
මොහොතින් මොහොතට නැගෙනා සිහියට....
ඔබ කිසිදා නොවෙයි අමතක......
අතීතයේ හැමදේම....හිතේ තියේ හැමදාම...
මගේ ලොවේ මතුදාට ඔබේ සෙනේ නැතුවාට...
අතීතයේ හැමදේම....හිතේ තියේ හැමදාම...
මගේ ලොවේ මතුදාට ඔබේ සෙනේ නැතුවාට...
සැනසිල්ල වූයේ ඔබමයි හැම අපි දෙන්නාම..
උන් හීන මා දැක්කෙම...
මුළු ජීවිතේමත් ඔබ මත්තෙම
කැප කරලන්න හිතු අයුරු දන්නේ මම..
මොහොතින් මොහොතට නැගෙනා සිහියට....
ඔබ කිසිදා නොවෙයි අමතක......
අතීතයේ හැමදේම....හිතේ තියේ හැමදාම...
මගේ ලොවේ මතුදාට ඔබේ සෙනේ නැතුවාට...
අතීතයේ හැමදේම....හිතේ තියේ හැමදාම...
මගේ ලොවේ මතුදාට ඔබේ සෙනේ නැතුවාට...
නොගියාට කාලේ ඔබගෙන් තොර..
අද දෙන්නාට දෙන්නා බොහොමත් දුර..
යම් දාක මෙලොවින් යන්නට පෙර
ඔබ දැකගන්න ආසයි යලි නෙතදර
මොහොතින් මොහොතට නැගෙනා සිහියට....
ඔබ කිසිදා නොවෙයි අමතක......
අතීතයේ හැමදේම....හිතේ තියේ හැමදාම...
මගේ ලොවේ මතුදාට ඔබේ සෙනේ නැතුවාට...
අතීතයේ හැමදේම....හිතේ තියේ හැමදාම...
මගේ ලොවේ මතුදාට ඔබේ සෙනේ නැතුවාට...