ඇති මාව රැවටුවා.. හොඳටෝම රැවටුණා..
කවුරුත් එපා කියද්දී.. මං පෙම් කළා..
මගෙ ආදරේ මදිවෙලා.. යන්නට ගියත් වෙන්වෙලා..
නොලැබුණ ඔබේ සෙවණේ.. තනිකම හොඳයි මට සදා..
මාගේ අතේ.. වරද කියා.. දහස් වරක් පසුනැවුණා..
ඔයා අරන්.. යන්න හිතන්.. කුලී මාළිගා සෙව්වා
මට වඩා.. හොඳ කෙනෙක්.. මට කලින් ළං වෙන්නැතී
ඒ නිසා.. මා දමා.. හිතට එකඟව හැර යන්නැතී
ඇති මාව රැවටුවා.. හොඳටෝම රැවටුණා..
කවුරුත් එපා කියද්දී.. මං පෙම් කළා..
මගෙ ආදරේ මදිවෙලා.. යන්නට ගියත් වෙන්වෙලා..
නොලැබුණ ඔබේ සෙවණේ.. තනිකම හොඳයි මට සදා..
නොමැරී මැරෙන.. තප්පරයක්.. කල්පයක් වගේ දැනුණා..
නාඳුනනා.. ලෙස ඔබ මා.. ලෝකෙට මුදවා හැරුණා