ආත්මෙදී ලබන්න බෑ (හංගා තබා තියා ගමි)

Athmedi (Hanga Thaba Thiya Gami)


ආත්මෙදී ලබන්න බෑ (හංගා තබා තියා ගමි) Lyrics

හෝ හෝ හො හෝ හෝ
හෝ හෝ හො හෝ හෝ
හංඟා තබා තියා ගමී..
හිත මැරුව වේදනා දැඩී..
උඩ ඉන්න දෙවිවරුත් නැතී..
කම්පා වෙලා නිසා අපී..
රඟපෑවේ ඇයි ඔයා - මගෙමයි කියා..
පව්කාරියක් වුනේ ඇයි - හැරගොස් මෙමා..
ආත්මෙදී ලබන්න බෑ - මං වගේ කෙනෙක්..
ආයේ මං පතන්නෙ නෑ - ඔයා වගේ කෙනෙක්..
ආත්මෙදී ලබන්න බෑ - මං වගේ කෙනෙක්..
ආයේ මං පතන්නෙ නෑ - ඔයා වගේ කෙනෙක්..

පහන දල්වා මළුවෙදී මේ අත්දෙකෙන් අල්ලා..
ඒත්තු දුන්නා ආදරෙන් ලංවෙන්න අපි දෙන්නා..
ලේ වලින් ඔබ ලියා
දුන් ලියුම් දිව්රලා..
ලේ වලින් ඔබ ලියා
දුන් ලියුම් දිව්රලා..
නිරපරාදේ මං හුඟක් විශ්වාස නම් කෙරුවා..
ආත්මෙදී ලබන්න බෑ - මං වගේ කෙනෙක්..
ආයේ මං පතන්නෙ නෑ - ඔයා වගේ කෙනෙක්..

සානුකම්පාවෙන් බලන්නෙ මං ඔයා දිහා..
වෛරයක් නෑ පැහි පැහී
තුන් හිතකවත් කිසිදා..
ජාති ජාතිත් ඔයා
ආයෙ නම් මට එපා..
ජාති ජාතිත් ඔයා
ආයෙ නම් මට එපා..
හිතෙනවා දැන් ඇයි ඔයා මට හමුවුනේ කියලා...
ආත්මෙදී ලබන්න බෑ - මං වගේ කෙනෙක්..
ආයේ මං පතන්නෙ නෑ - ඔයා වගේ කෙනෙක්..
හංඟා තබා තියා ගමී..
හිත මැරුව වේදනා දැඩී..
උඩ ඉන්න දෙවිවරුත් නැතී..
කම්පා වෙලා නිසා අපී..
රඟපෑවේ ඇයි ඔයා - මගෙමයි කියා..
පව්කාරියක් වුනේ ඇයි - හැරගොස් මෙමා..
ආත්මෙදී ලබන්න බෑ - මං වගේ කෙනෙක්..
ආයේ මං පතන්නෙ නෑ - ඔයා වගේ කෙනෙක්..
ආත්මෙදී ලබන්න බෑ - මං වගේ කෙනෙක්..
ආයේ මං පතන්නෙ නෑ - ඔයා වගේ කෙනෙක්..

Video thumbnail