ඇතුගල වෙහෙර වඳින

athugala wehera wadina

Chamara Weerasinghe
ඇතුගල වෙහෙර වඳින Lyrics

ඇතුගල වෙහෙර වඳින.. ඇත්කඳ ළිහිණි රෑන
ඇතුගල වෙහෙර වඳින.. ඇත්කඳ ළිහිණි රෑන
නුඹ ගැන කියන වචන
උහුලා ගන්න බැරුව

ඇත්කඳ වෙහෙර මළුවේ මං .. හැඬුවෙමි දුකට රත්තරං
ඇත්කඳ වෙහෙර මළුවේ මං .. හැඬුවෙමි දුකට රත්තරං

රන්තාලිය වැව ළඟ.. උන්‌ කාලය මතකද
අතීත මතක අරන්‌.. නුඹ ගිය දුරක තරම
වැව පාමුල ඉඳගෙන මං..
හැඬුවේ දුකට රත්තරන්‌

ඇතුගල වෙහෙර වඳින.. ඇත්කඳ ළිහිණි රෑන
ඇතුගල වෙහෙර වඳින.. ඇත්කඳ ළිහිණි රෑන
නුඹ ගැන කියන වචන
උහුලා ගන්න බැරුව

ඇත්කඳ වෙහෙර මළුවේ මං .. හැඬුවෙමි දුකට රත්තරං
ඇත්කඳ වෙහෙර මළුවේ මං .. හැඬුවෙමි දුකට රත්තරං

ඇතුගල කන්ද තවම.. සඳ සිපගන්න තරම
දැක දැක ඉන්න බැරුව.. මගෙ හිත ගිනි වැදුණම
කුරුණෑගල අහසත්‌ දැන්‌..
හඬාවි දුකට රත්තරන්‌

ඇතුගල වෙහෙර වඳින.. ඇත්කඳ ළිහිණි රෑන
ඇතුගල වෙහෙර වඳින.. ඇත්කඳ ළිහිණි රෑන
නුඹ ගැන කියන වචන
උහුලා ගන්න බැරුව

ඇත්කඳ වෙහෙර මළුවේ මං .. හැඬුවෙමි දුකට රත්තරං
ඇත්කඳ වෙහෙර මළුවේ මං .. හැඬුවෙමි දුකට රත්තරං

Video thumbnail