හිනාවකී නිල් දෑසේ පබාවතී සිහිවනා
පිනා යතී මල් වාගේ මුවින් මුවේ ශෝබනා කලාතුරින් දකින්න ලැබුනේ මේ වගේ කෙනෙක්
මාව බලා හැමෝම කීවේ...
සුරංගනා ලොවින්ද වැඩියේ දේවතාවියක්
වගේ කියා හොරෙන්ම බැලුවේ...
ආවා ආවා මං ගාවට පායා
සඳේ සුදෝ වළාකුලින් පැන්නාද හාවා
මා හා මා හා යං දෑතින් අල්ලා
කියා මගේ සදාතනේ ආලය ඉල්ලා
(Tamil Part)
Yeno Yeno Un Dream'ula Naano
Pakkam vandhu mutho Thara Aasa unakku eno Naano Naano Un Heart'ula Naano
Enna Suththi Colourful'ah Life'u Maarudheno
රැල් කෙහෙරැල්ල මගේ සුළං සරින් උදම් වනා
මල් මල් කෙල්ල නුඹේ හිතත් රැකන් බැලුම් බලා
හීනෙක මාගේ පීදෙන තාලේ
නෑඹුල් ආලේ දැනුණා රහසේ
මා නැළවිල්ලේ පෙම් ඔන්චිල්ලේ
නාමු නිදැල්ලේ පිනිමුතු ඇල්ලේ
(Tamil Part)
Yeno Yeno Un Dream'ula Naano
Pakkam vandhu mutho Thara Aasa unakku eno Naano Naano Un Heart'ula Naano
Enna Suththi Colourful'ah Life'u Maarudheno
සුරංගනා ලොවින්ද වැඩියේ Aasa unakku eno
කලාතුරින් දකින්න ලැබුනේ Life'u Maarudheno ආවා ආවා මං ගාවට පායා
සඳේ සුදෝ වළාකුලින් පැන්නාද හාවා
මා හා මා හා යං දෑතින් අල්ලා
කියා මගේ සදාතනේ ආලය ඉල්ලා