ආවා සේ ඈ දුර ගියා.. ආරාධනා ගිලිහුණා.. Lyrics
හෙ එඒ.. අ අ අආ..
ආවා සේ ඈ දුර ගියා.. ආරාධනා ගිලිහුණා..
කඳුළේ හීතලේ.. සුසුමේ රඳවලා
අඳුරේ මා තබා.. සඳ සේ බැස ගියා..
ආවා සේ ඈ දුර ගියා.. ආරාධනා ගිලිහුණා..
එකම මගක ගිය ඒ කාලේ.. පැතුම් අතුරලා..
සඳට කී කතා තනිවේවී.. හැඟුම් ගොළු වෙලා..
එකම මගක ගිය ඒ කාලේ.. පැතුම් අතුරලා..
සඳට කී කතා තනිවේවී.. හැඟුම් ගොළු වෙලා..
නුඹගේ මුදු ගී රාවේ.. නොව ඒ හද වීණාවේ..
රුව නෑ නෙතූ මානේ.. නුඹ නෑ නැවතීලා..
කඳුළේ හීතලේ.. සුසුමේ රඳවලා
අඳුරේ මා නබා.. සඳ සේ බැස ගියා..
ආවා සේ ඈ දුර ගියා.. ආරාධනා ගිලිහුණා..
කඳුළේ හීතලේ.. සුසුමේ රඳවලා
අඳුරේ මා තබා.. සඳ සේ බැස ගියා..
ආවා සේ ඈ දුර ගියා.. ආරාධනා ගිලිහුණා...