Awado sansare ma ha badi samada pawee Lyrics
ආවාදෝ.. සංසාරේ...
මා හා බැඳිී..
සැමදා.. පාවී මාගේ
සෙවණැල්ල සේ...
ආවාදෝ.. සංසාරේ...
ආවාදෝ.. සංසාරේ...
ඔරුවක් පා වුණා.. පාළුවේ සාගරේ...
තොටියෙක් යා වුණා.. සීරුවේ සීතලේ..
ඔරුවක් පා වුණා.. පාළුවේ සාගරේ...
තොටියෙක් යා වුණා.. සීරුවේ සීතලේ..
මිහිරේ ගී ගැයුනා වේ...
තනිය නසා.. තනිය නසා..
ආවාදෝ.. සංසාරේ...
කතරේ වාලුකා.. පෑයුමෙන් වේලුනා..
වැහැලා ඒ බිමේ.. මී මලක් පීදුනා..
කතරේ වාලුකා.. පෑයුමෙන් වේලුනා..
වැහැලා ඒ බිමේ.. මී මලක් පීදුනා..
සිහිල ලබා සිහිලැල්ලේ
නිවී ගියා.. නිවී ගියා..
ආවාදෝ.. සංසාරේ...
මා හා බැඳිී..
සැමදා.. පාවී මාගේ
සෙවණැල්ල සේ..
ආවාදෝ.. සංසාරේ...
ආවාදෝ.. සංසාරේ...