අවසාන ප්‍රේමයයි මාගේ (ආයේ රැවටෙන්න බෑ) Lyrics
අවසාන ප්‍රේමයයි මාගේ
නෑ පතන්නේ කෙනෙක් ආයේ
ඉවරයක් නෑ කදුළු දෙනෙතේ
මාව හැරදාලා ඔයත් යන්නට ගියා
කව්රුත්ම එන්නෙපා රවටන්න ආයේ මේ මා
තනිකම හොදයි පාළුවේ මේ උනන කදුලට වඩා
හීන අතරේ සෙනෙහේ සොයලා
හිතට වෙහෙසයි දුකම විදලා
කව්රුත්ම නැ මට පෙම් කලේ
මමම විතරයි ආදරේ කලේ
ආයේ රැවටෙන්න බෑ......කව්රුවත් ඕනේ නෑ
තනිවෙලා ඉන්න හිතට පුළුවනි සදා
කව්රුත්ම එන්නෙපා රවටන්න ආයේ මේ මා
තනිකම හොදයි පලුවේ මේ උනන කදුලට වඩා
ඔබේ මත්තේ නැහිලා නැහිලා
මගේ හිත දැන් නොමැරී මැරිලා
අදුනන්නේ නැ ආයේ ඔබ මා
මතක පොත දැන් හොදට පිරිලා
ආයේ රැවෙටෙන්න බෑ
අවසාන ප්‍රේමයයි මාගේ,,