Aya ekka hari adaren black male Lyrics
ඇය එක්ක... හරි ආදරෙන් ගත්තු පින්තූර
ඇය තරහා වෙලා.. ගිය දවසේ ඔයා
නිල් පාට අහසක් පුරා..
ඇය එකපාර තරුවක් කළා.....
ආදරයේ ගැළපිල්ල නැතිනම්......
හැර යන්න පුළුවන් දුවටත් මගේ...
මතුදාක නුඹටත්.. දියණියක හිටියොත්..
ඒ දුවද මගෙ දූ වගේ....
මවා ගන්න දෙන්නාම ගැහැණුන් ලොවේ....
ආදරයේ සැමරුම් බොහෝ මැයි..
ඒවා නියා ගන්න හෘදේ දුවේ...
ඒ කරපු ඇරයුම්.. ප්‍රේමෙන් වුණා නම්...
රාගෙන් මෙසේ නිම නොවේ....
මවා ගන්න නුඹ දිනක මවකී ලොවේ....
ඇය එක්ක... හරි ආදරෙන් ගත්තු පින්තූර
ඇය තරහා වෙලා.. ගිය දවසේ ඔයා
නිල් පාට අහසක් පුරා..
ඇය එකපාර තරුවක් කළා.....