ඇයගේ සිනහව ලොවක් එළිය කල
නිවුණා දවසක්.. හදීසියේ..
නිවුණා දවසක්.. නිහඬ පැයේ..
ඇයගේ සිනහව ලොවක් එළිය කල
නිවුණා දවසක්.. හදීසියේ..
නිවුණා දවසක්.. නිහඬ පැයේ..
ලොවම නැවතුනා.. කඳුළැල් පිරුණා..
මලුත් පරවුණා.. ඇය හින්දා..
නොපෙනෙන දුරකට.. නොදන්න ඈතක
සමනලියක් පියඹනු දුටුවා..
සමනලියක් පියඹනු දුටුවා..
ආදරයට ආදරයම කල ඈ
ජීවිතයට ජීවිතයම දුන් ඈ
සිනහව අතරේ.. නොමියෙන මතකය
හදවත් තුරුලේ ඉතුරු කළා..
සමනලියක් පියඹනු දුටුවා..
සමනලියක් පියඹනු දුටුවා..
සෙනෙහස වෙනුවෙන්.. හදවත දුන් ඈ
කළුළැලි පිසලා.. යළි එනවා ඈ
හදවත රිද්දන.. කඳුළැල් නිවා..
සමනලියක් යළි එනු දුටුවා..
සමනලියක් පියඹනු දුටුවා..
සමනලියක් පියඹනු දුටුවා..
ඇයගේ සිනහව ලොවක් එළිය කල
නිවුණා දවසක්.. හදීසියේ..
නිවුණා දවසක්.. නිහඬ පැයේ..
ඇයගේ සිනහව ලොවක් එළිය කල
නිවුණා දවසක්.. හදීසියේ..
නිවුණා දවසක්.. නිහඬ පැයේ..
ලොවම නැවතුනා.. කඳුළැල් පිරුණා..
මලුත් පරවුණා.. ඇය හින්දා..
නොපෙනෙන දුරකට.. නොදන්න ඈතක
සමනලියක් පියඹනු දුටුවා..
සමනලියක් පියඹනු දුටුවා...