Aye Lyrics
තුරුල් වී ආයේ නුඹ හා ඉන්නේ මා කවදා...
මේ වාගේ මගැරේ අතැරේ සිතුවේ නෑ කිසිදා...
නුඹ ගැන අමතක කළ වරදට මා...
මගෙම හිත බිඳ සිරගත කෙරුවා...
නුඹව හවසක පෙරමග නවතා හැඬුවා..
ආයේ.... නොහැරී නුඹ හැරුණා...
කටුගා මගෙ මතකය මැකුවා..
නුඹ ගිය පසු නුඹවම දැනුණා..
මට දැනුණා..
ආයේ.... නොහැරී නුඹ හැරුණා...
කටුගා මගෙ මතකය මැකුවා..
නුඹ ගිය පසු නුඹවම දැනුණා..
මට දැනුණා.......
දැවී දැවී සෙනේ දුන්නා..
රිදී රිදී ළඟින් උන්නා..
රිදෙද්දි ආදරේ හෙව්වා ඔයා..
හඬා හඬා හැඟුම් කිව්වා..
වැටී දෙපා මුලේ උන්නා..
ළඳේ නුඹේ සිනා බින්ඳා මෙමා..
ආයේ.... නොහැරී නුඹ හැරුණා...
කටුගා මගෙ මතකය මැකුවා..
නුඹ ගිය පසු නුඹවම දැනුණා..
මට දැනුණා.......
ආයේ.... නොහැරී නුඹ හැරුණා...
කටුගා මගෙ මතකය මැකුවා..
නුඹ ගිය පසු නුඹවම දැනුණා..
මට දැනුණා.......