Backside Ekiyak Lyrics
තහනම් ගහේ ගෙඩිය රහ වැඩිලු කොහොමත්...
හිතේ පැටලෙන්නේම අවලංගු රෙද්දක්...
රජෙකුටත් හිටියාලූ හදවතේ රැජිනක්...
එයා අන්තඃපුරේ බැක්සයිඩ් එකියක්...
හැමදාම කන හොද්ද තිත්තයිලු පොඩ්ඩක්...
හීනියට ලෙවකන්න තිබ්බා ලුණු මිරිසක්....
රජෙකුටත් හිටියාලු හදවතේ රැජිනක්...
එයා අන්තඃපුරේ බැක්සයිඩ් එකියක්...
පැටවුන්ට රජවෙන්ඩ උරුම නැති බිරියක්
දිලිසෙන්ඩ ඔප දාපු ඒ කරුම බුරියක්....
රජෙකුටත් හිටියාලු හදවතේ රැජිනක් ...
එයා අන්තඃපුරේ බැක්සයිඩ් එකියක්.....
එයා අන්තඃපුරේ බැක්සයිඩ් එකියක්.....