බඹා කෙටූ මගේ කුමාරයා (කුමාරයා)
කවද්ද එන්නේ මා සොයා (සොයා)
පෙරුම්‍පුරාන උන්නා කාලයක් (පෙරුම්‍පුරා)
පරක්කු තාම ඇයි එයා (ඇයි එයා…)
මගේ හඳහනේ (අ හා) ලියවිලා තියේ
මනාලයෙක් මගේ කියා ලොවේ ඇතේ
හොරෙන් වැස්සේ (වැස්සේ) තුරුල් වෙලා කරන්න ආදරේ
සිතින් මැවූ ඒ (මැවූ ඒ) රෝමියෝ කෝ මගේ කතන්දරේ
වෙන කාටවත් නොදී (කාටවත් නොදී) තියාන ඉන්නෙමී
දෙතොල් තෙමා පුදන්න මා නොවින්ද ආදරේ
බඹා කෙටූ මගේ බ්‍රෘරුංග රාජයා
පරක්කු තාම ඇයි ඔයා (ඇයි ඔයා)
අනාගතේ මගේ හිමිකාරයා (අනාගතේ)
සොයන්න වෙයිද දැල් දමා (දැල් දමා…)
වසන්තයක් මැදින් (අ හා) සුගන්දයක් ලෙසින්
හමා ඇවිත් සදා රැඳෙන්න මා ලඟින්.
හොරෙන් වැස්සේ (වැස්සේ) තුරුල් වෙලා කරන්න ආදරේ
සිතින් මැවූ ඒ (මැවූ ඒ) රෝමියෝ කෝ මගේ කතන්දරේ
වෙන කාටවත් නොදී (කාටවත් නොදී) තියාන ඉන්නෙමී
දෙතොල් තෙමා පුදන්න මා නොවින්ද ආදරේ
Saxophone solo
බඹා කෙටූ කුමාරයා…
මගේ හඳහනේ ලියවිලා තියේ
මනාලයෙක් මගේ කියා ලොවේ ඇතේ
හොරෙන් වැස්සේ (වැස්සේ) තුරුල් වෙලා කරන්න ආදරේ
සිතින් මැවූ ඒ (මැවූ ඒ) රෝමියෝ කෝ මගේ කතන්දරේ
වෙන කාටවත් නොදී (කාටවත් නොදී) තියාන ඉන්නෙමී
දෙතොල් තෙමා පුදන්න
සදා හදේ රැඳෙන්න
බලා හිඳින්නෙමී පුදන්න ඔබට ආදරේ