බමර පහස ලබන මලක්‌ දෝ

Bambara Pahasa Labana Malak Do

rookantha gunathilake
බමර පහස ලබන මලක්‌ දෝ Lyrics

බමර පහස ලබන මලක්‌ දෝ
බමර සුවය සොයන මලක්‌ දෝ
කිමදෝ උදෑසනේ.. නොපිපී සිනාසුනේ
බමර පහස ලබන මලක්‌ දෝ
බමර සුවය සොයන මලක්‌ දෝ

බමර පහස ලබන මලක්‌ දෝ
බමර සුවය සොයන මලක්‌ දෝ
කිමදෝ උදෑසනේ.. නොපිපී සිනාසුනේ
බමර පහස ලබන මලක්‌ දෝ
බමර සුවය සොයන මලක්‌ දෝ

ලස්සනයි මගේ නගේ ඔයා..
ගස්සලා බලන්නේ ඇයි ඔයා..
ඇස්‌ වලින්‌ දොඩන්නේ ඇයි ඔයා..
මට හිතෙන්නේ ආදරෙයි ඔයා..

ලස්සනයි මගේ නගේ ඔයා..
ගස්සලා බලන්නේ ඇයි ඔයා..
ඇස්‌ වලින්‌ දොඩන්නේ ඇයි ඔයා..
ඉතින්‌ මට හිතෙන්නේ ආදරෙයි ඔයා..

බමර පහස ලබන මලක්‌ දෝ
බමර සුවය සොයන මලක්‌ දෝ
කිමදෝ උදෑසනේ.. නොපිපී සිනාසුනේ
බමර පහස ලබන මලක්‌ දෝ
බමර සුවය සොයන මලක්‌ දෝ

අද උදෙත්‌ හිනා වෙලා ගියා..
මට නොකී කතා කියා ගියා..
මා සිතුම්‌ පැතුම්‌ බිඳී ගියා..
ඒ වුණාට හිත අරන්‌ ගියා..

අද උදෙත්‌ හිනා වෙලා ගියා..
එයා මට නොකී කතා කියා ගියා..
මා සිතුම්‌ පැතුම්‌ බිඳී ගියා..
ඒ වුණාට හිත අරන්‌ ගියා..

බමර පහස ලබන මලක්‌ දෝ
බමර සුවය සොයන මලක්‌ දෝ
කිමදෝ උදෑසනේ.. නොපිපී සිනාසුනේ
බමර පහස ලබන මලක්‌ දෝ
බමර සුවය සොයන මලක්‌ දෝ

බමර පහස ලබන මලක්‌ දෝ
නගේ.. ඔයා බමර සුවය සොයන මලක්‌ දෝ

කිමදෝ උදෑසනේ.. නොපිපී සිනාසුනේ
බමර පහස ලබන මලක්‌ දෝ
බමර සුවය සොයන මලක්‌ දෝ

Video thumbnail